2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2019.04.30
විජිත් Tuesday, 30 April 2019 09:16 AM
ආ මේ දියවන්නාවේ හාදයෙක්නේ.....? මොකෝ මුහුණ වහගෙන ? ඔය ස්ථානයට ගියාට පස්සේ තමුසෙට අපිව,ගම , ..ඒ කියන්නේ තමුන්ව ඔතනට එවපු දුප්පත් මිනිස්සුන්ව අමතකකලා නේද..?බලය,කොමිස් සල්ලි,අල්ලස් මුදල්,ගෑනු ,කුලී මිනීමරුවන් ,එක්ක ඉඳගෙන මුළු රටම විදේශයන්ට පාවාදීලා,රටම කාලා ...ඡන්දෙ කිට්ටුවෙද්දී මේ පැත්තේ ආයෙත් රස්තියාදු ගහන්නේ ඡන්දෙ හිඟා කන්න වෙන්න ඇති. මුහුණ වහගෙන ඉන්නේ කරලා තියෙන ජරා වැඩ නිසා මිනිස්සුන්ට කෙලින් මුහුණ දෙන්න බැරි නිසාද...? එහෙමත් නැතිනම් තමුන්ගෙන් හමන ඉවසන්න බැරි ' අමනුස්ස ගඳ නිසාද...?