
චීනයේ, හුබෙයි ප්‍රාන්තයෙන් අලුතින් කිසිදු රෝගියකු වාර්තා නොවූ බව චීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
ජනවාරි මාසයේ සිට ජාතික මට්ටමින් ආසාදිතයන් වාර්තා වූ හුබෙයි ප්‍රාන්තයෙන් ඊයේ වනවිට සොයාගත් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 0 දක්වා පහළ බැස ඇත.
නමුත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ, චීනයේ සෙසු ප්‍රදේශවලින් ආසාදිතයන් 34 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80, 928 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත් සෞඛ්‍ය අංශ සඳහන් කළේ, අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියල්ලන්ම විදෙස් රටින් පැමිණි අය බවයි.
හුබෙයි ප්‍රාන්තයෙන් මරණ 8ක් වාර්තා වී ඇත. මේ වනවිට වයිරසයෙන් චීනයේ මිය ගිය ගණන 3,245 ක් ලෙස හඳුනාගෙන තිබේ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හුබෙයි ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් කිසිවෙකු හමු වී නැහැ
Indhika Thursday, 19 March 2020 08:38 AM
ඔක්කොටම හැදිලා තව හැදෙන්න අලුතින් නැද්ද දන්නේ නැහැනේ ...?