IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


හැටන් හුදකලා කරයි

 

 

(රංජිත් රාජපක්ෂ )                     

හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛසරය ආසාදනය වු රෝගින් 10 දෙනෙකු (27) දින උදෑසන හදුනාගැනිමත් සමග හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරිමට තීරණය කර ඇත.
 
යුධ හමුදාපතිවරයාගේ උපදෙස් මත හැටන් නගරයට පැමිණ සිටි ජනතාව ඉවත් කිරිමටත් , විවෘත කර තිබු පෞද්ගලික කාර්යයාල සහ  ආයතන වසා දැමිමටත් හැටන් පොලිසිය විසින් පියවර ගනු ලැබුහ.
 
හැටන් නගරයේ (27) දින උදැසන සිට වෙලදසැල් වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා කටයුතු කර තිබුණි.
 
හැටන් නගරයේ ගාල් කර තිබු සියළුම වාහන ඉවත් කිරිමට හැටන් පොලිසිය කටයුතු කර ඇත.
 
පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ මත්ස්‍යයින් රැගෙනවිත් හැටන් නගරයේ අලෙවි කල ව්‍යාපාරිකයෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසු එම ව්‍යාපාරිකයාව පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල  නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ඔහුන්ගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට සෞඛ්‍යය අංශ පියවර ගෙන තිබුණි.
 
කොවිඩ් 19 වෛරසය අසාදනය වු මත්ස්‍යය ව්‍යාපාරිකයාගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ පි.සි.ආර් පරික්ෂණයට යොමු කල අතර ඉන් දස දෙනෙකු (27) දින වන විට අසාදිතයන් බවට තහවුරු වි ඇත.

එම ආසාදිතයන් දසදෙනාගේ පවුලේ සමාජිකයන් ඇතුළු 200 දෙනෙකු ඔහුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

කොවිඩ් 19 වෛසරය ආසාදනය වු රොගින් නිරෝධාන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.

 



අදහස් (0)

හැටන් හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 91 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 320 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site