
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද(02) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3245ක් වී තිබේ. එසේ වුවද මේ වනවිට 124දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දිනයේ දී සුවය ලබා පිටව ගිය පිරිස අතර,
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන්- 3
වැලිකන්ද මූලික රෝහලෙන් - 4
ඉරණවිල රෝහලෙන් -5 ක්ද වෙති.
ඉරණවිල රෝහලෙන් පිටව ගිය පිරිස අතර විදේශිකයෙක් ද වෙයි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3382ක් වන අතර, 13දෙනෙකු මියගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd