IMG-LOGO

සේවක අඩුවෙන් වරාය කටයුතු පමාවෙයි

 

(ඩයනා උදයංගනී)
 
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ කටයුතු ප්‍රමාදවීමෙන් නෞකා 14ක් පමණ දින ගණනක් තිස්සේ වරායෙන් පිට නැංගුරම් ලා ඇතැයි වාර්තා වේ.
 
වරායේ පිරිසකට කොවිඩ් වයිරසය ආසාදනය වීම හා තවත් පිරිස් නිරෝධායනයට යොමු කර සිටීම, හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින සේවකයන් සේවයට ගෙන්වීමට නොහැකිවීම නිසා  කාර් ය මණ්ඩලය අඩුවීම මෙයට හේතු වී තිබේ.
 
මේ හේතුවෙන් විශ්‍රාමික සේවකයන් මෙන්ම සුදුසුකම් ලත් බාහිර ආයතනවල සේවකයන්ගේද සහය ලබාගැනීමට තීරණය කර ඇතැයි වරාය අධිකාරිය පවසයි.

 



අදහස් (0)

සේවක අඩුවෙන් වරාය කටයුතු පමාවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site