
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 346 දෙනෙකු සුවය ලබා අද (29) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 17,002 කි.
මේ වනවිට ආසාදිතයෝ 5,877 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ශ්‍රී ලංකාවේ කොරෝනා බවට තහවුරු වූ සමස්ත ආසාදිතයන් ගණන 22,988 ක් වන අතර, 109 දෙනෙකු මියගොසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd