
කොරෝනා අසාදිතව අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනකු අද (12) මිය ගොස් තිබේ.
මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි 54 හැවිරිදි අයෙකු සහ මීගොඩ පදිංචි 45 හැවිරිදි අයෙකි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූමදානයද? ආදාහනයද? දැවෙන ප්රශ්නය එයයි.. නොමැතිව මේ අහිංසක ජිවිතවල අවසානය නොවෙයි. ජීවත් වෙලා ඉන්නකම් ගණන් කරමු දවසගානේ. ඉලක්කම් එහෙ මෙහේ වෙනවා විතරයි.
ලංකාවෙ මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල හින්දද මෙච්චර 40 ගණන් වල අය මැරෙන්නේ ?
අපිට ඔවායින් වැඩක් නැහැ යාලුවා. අපි නාමල් මල්ලිගෙන් අහමු කවද්ද එල්පීඑල් පටන් ගන්නේ කවද්ද කියලා...
කොරෝනා මරණ 5ක් විතරයි කියලා නේද කිව්වෙ...