
ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 22 වැනි පුද්ගලයාගේ මරණය වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර තිබේ.
ඔහු 27 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම මරණය දිවි නසා ගැනීමක් ලෙස වාර්තා කර ඇති අතර , පසුගිය 31 වැනිදා ඔහු පානදුර මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහු කොරෝනා අසාදිතයකු තහවුරු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යය අමිහිරි මෙරට මිනිසුන් මෙම තොරතුරු පිලිගන්නවද?
ගහපු පම්පොරියේ හැටියට, මට නම් හිතෙන්නේ තවම පටන් ගත්තා විතරයි කියලයි.
මෙය කොරෝනා -19 මරණය නොවේ. අපට කියන අයගේ මොළය අනුමාන කළ හැකිය!
ඉතින් මේක සියදිවි නසාගැනීමක් නම් කොහොමද කොවිඩ් මරණයක් වෙන්නේ.