IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යුරෝපයෙන් ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක්

ඉකුත් දින කිහිපයේදී යුරෝපයේ රටවලින් දිනපතා වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එයි‘දැඩි විමසිල්ලට’’ කරුණක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කාර්යාලය සඳහන් කරයි.
 
කෙසේ නමුත් වයිරසයේ උච්ඡතම කාලය ලෙස සැළෙකන අප්‍රේල් මාසයේදී දෛනිකව වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන හා සැසඳීමේ දී දැන් තිබෙන තත්ත්වය පාලනය කරගත හැකි යැයි ද එම කාර්යාලය පෙන්වාදෙයි.
 
‘‘යුරෝපයේ වේගයෙන් වෙනස් වෙමින් තිබෙන වසංගත තත්ත්වය දැඩි විමසිල්ලකට කරුණක්. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. රෝහල් ගත කරන පිරිසත් ඉතා වැඩියි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් පී. ක්ලූජ් මාධ්‍ය හමුවක් අමතමින් කීය.
 
‘‘වැඩිම මරණ ගණනක් වාර්තා වන පස්වැනි රෝගය බවට මේ වනවිටි කොවිඩ්-19’ වයිරසය පත්ව තිබෙනවා. ඒ වගේම කොවිඩ්-10’ වයිරසය හේතුවෙන් දෛනිකව මරණ 1,000ක් ද වාර්තා වෙනවා’’ යැයි හෙතෙම කීය.
 
 
ඒ.එෆ්.පී.
 
 
 
055



අදහස් (0)

යුරෝපයෙන් ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1745 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site