
හිටපු යුක්‍රේන අගමැතිනි යුලියා ටිමොෂෙන්කෝ මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී.
අධික උණ තත්ත්වයක් හේතුවෙන් කළ පරීක්ෂාවක දී ඇය කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇත.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් 59 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ තමන් ස්වයං නිරෝධායනට යොමුව, මේ වන විට ප්‍රතිකාර ගන්නා බවය.
මේ වනවිට යුක්රේනයෙන් කොවිඩ් ආසාදිතයන් 14,958ක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ ගණන 2271කි.
(ගාඩියන් ඇසුරෙනි)
126

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd