IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


මාවනැල්ලේ ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පනවයි

(සමන් විජය බණ්ඩාර)

මාවනැල්ලේ හිගුල්ඹය සහ මුරුතවෙල යන ප්‍රදේශ වලට සංචරණ සීමාවන් පැනවිමට කටයුතු කර ඇතැයි කරන ලද විමසිමකදි මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගැමුණු වික්‍රමසිංහ මහතා අද( 27 )පැවසිය.

මෙලෙස සංචරණ සීමාවන් පනවා ඇත්තේ කොවිඞ් 19 ආසාධිත පුද්ගලයන් එම ප්‍රදේශවල වාර්තා විමත් සමගයි.

මේ වන විට කෑගල්ල දිස්ත්‍රීක්කයේ කොවිඞ් 19 ආසාධිත පුද්ගලයන් 38 දෙනෙකු අද (27) දහවල් වන විට වාර්තා වි ඇති බවත් නිරෝධායන වන ගණන 1936 වන බවත් එම සංඛ්‍යා ලේඛණයද විටෙන් විට වෙනස් විම් සිදු වෙන බව කෑගල්ල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතාගෙන් කල විමසිමකදි පැවසිය.

එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල වලින් වාර්තා වු කොවිඞ් අසාධිතයන් රැසක් රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබන අතර පින්නවල නිරෝධායන මධ්‍යස්ථානයේ ද පුද්ගලයන් 280 කට ආසන්න පිරිසක් නිරෝධායනය වන බව ද පවසයි.

කෙසේ වෙතත් ජනතාව තම ගමන් බිමන් සීමා කරමින් නිවෙස් වල දෛනික කටයුතු සහ වෙළෙඳ පොලෙන් භාණ්ඩ මිලඳි ගැනිමේ කටයුතු වලට නිවසින් එක් අයෙකු පමණක් පැමිණෙන ලෙස සෞඛ්‍ය බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටි.

මිටරයක පරතරය මෙන්ම මුඛ ආවරණ සෑම පුද්ගලයෙකුම පොදු ස්ථාන වලදි භාවිතා කිරිම අත සේඳිම ඇතුලු සෞඛ්‍ය පුරුදු අකුරටම පිළිපදින ලෙස මෙම වසංගතය අවසන් වන තෙක් එම කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.



අදහස් (0)

මාවනැල්ලේ ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පනවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 91 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 322 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site