IMG-LOGO

මාවනැල්ල ප්‍රා.සබේ රැස්වීමට සතියක වාරණයක්

 

 

 
(සමන් විජය බණ්ඩාර)     
                       
නිරෝධායන නීති කඩ කරමින් පැවැත්වු මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්විම සතියක කාලයක් කල් තැබීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (10 )  තහනම් නියෝගයක් නිකුත් කළේය.

මේ වන විට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පැවැත්වු මෙම රැස්විම පොලිසිය මැදිහත් වි අධිකරණය වෙත කරුණු වාර් තා කිරිමෙන් පසුව තහනමට ලක් කර තිබේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාව රැස්විම ආරම්භ වි විනාඩි 15 ක් පමණ ගත වන විට මෙම අධිකරණ නියෝගය මාවනැල්ල පොලිස් ස්ථානාධිපති අසේල හේරත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර කුමාර ජයවන්දල මහතා පත් කර අතර පසුව ඒ මහතා විසින් ඒ සම්බන්ධයෙන් සභාව දැනුවත් කරන ලදි.

 



අදහස් (0)

මාවනැල්ල ප්‍රා.සබේ රැස්වීමට සතියක වාරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 323 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site