(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යබල ප්‍රදේශයට අයත් දැනට හුදෙකලා කර ඇති ගනිහිමුල්ල, පේරලන්ද සහ හැලකන්දන යන ප්‍රදේශයන්හි ඇති වෙළඳසැල් 12 ක් විවෘතව තැබීමට අවසර ලබා දුන් බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා අද (22) පැවසීය.
අත්‍යවශ්‍යම භාණ්ඩයක් ලබා ගැනීම සඳහා පමණක් එම වෙළඳසැල් වෙත යන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාව වෙත දැනුම් දුන් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
විභාග අපේක්ෂකයාට තම බාරකරු සමඟ එම ගම්මාන තුනෙන් පිටවීමට සහ ඇතුළුවීමට හැකි බවත් වෙනත් කිසිදු අයෙකුට හෝ පාර්ශවයකට එම ගම්මාන තුනට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි බවත් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක අනුර රන්දෙණිය පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිනුවන්ගොඩ හුදෙකලා කළ ගම්මානවල වෙළඳසැල් විවෘත කරයි