මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (09) සවස 6.30 වනවිට නව ආසාදිතයන් 172 දෙනෙකු එකතු වී තිබේ.
ඔවුහු සියලු දෙනා පෑලියගොඩ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙහි සිටි ආසාදිතයන් ගණන 10,447 ක් විය. අද හඳුනාගත් පිරිස සමඟ එහි සමස්ත අගය මේ වනවිට 10,619 ක් වී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුරට තවත් 172 ක්