මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (26) සවස 6.20 වනවිට නව ආසාදිතයන් 342 දෙනෙකු එකතු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, එම කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 18,280ක් දක්වා ඉහළ ගොස් ඇත.