
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(01) පස්වරු 6.30 වනවිට ආසාදිතයන් 193දෙනෙකු එකතු වී තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවලින් 6දෙනෙකු සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයන් 187දෙනෙකු ඊට අයත් ය.
මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 7185ක් වන අතර, අද දිනයේදී හඳුනාගත් පිරිස සමඟ 7378 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd