මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (25) පස්වරු 6.20 වන විට නව ආසාදිතයන් 294 දෙනෙකු එකතු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව, එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 17,730 දක්වා ඉහළ ගොස් ඇත.

අද හඳුනාගත් පිරිස පෑලියගොඩ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ වෙති.