මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (18) දිනයේ තවත් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2014 ක් වන අතර අද දිනයේ හඳුනාගත් 22 ක් සමඟ මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන මුළු සංඛ්‍යාව 2036 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කවුරු මොනවා කිව්වත්.. මේ සමාගම කොරෝනා මුලු ලංකාවටම බෝ කරනවා.. ඒත් ඔක්කොම නිහඬයි..
වෙළඳ කලාපය එක්කෝ වහලා දාන්න ඕනේ.. මොනවද මේ කරන විකාර වැඩ?