මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (18) දිනයේ තවත් ආසාදිතයින් 39 දෙනෙකු එක් වී තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 13 දෙනකු සහ ආශ්‍රිතයින් 26 දෙනකු මෙසේ හඳුනාගෙන ඇත.
මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2036 ක් වූ අතර මේ වන විට හඳුනාගත් 39 දෙනා සමඟ මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන මුළු සංඛ්‍යාව 2075 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd