
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (20) රාත්‍රී 9.50 වන විට තවත් ආසාදිතයන් 120 දෙනෙකු එක් වී තිබේ.
එම ආසාදිතයන් 120 දෙනා අතර ඇඟලුම්හල් කාර්යය මණ්ඩලයේ 37 දෙනෙක්ද, ආශ්‍රිතයන් 83 දෙනෙක්ද වෙති.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 180 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වී ඇති මිනුවන්ගොඩ පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2342 ක් දක්වා වැඩි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අපි මේ ලෝකේ කිසිම ජාතියකට සෙකන්ඩ් වෙන ජාතියක් නම්, නොවේ" කොරෝනා ගැන ගහපු පම්පෝරි කයිවාරුවල හැටියට ඔයින් ගියොත් ඇති? අාපහු ගිය කාලේ අහපු කයිවාරුවල සද්දෙට කන් දෙකත් අගුල් වැටිලයි හිටියේ...
නටන්න බැරි එකාට පොළව ඇදයි. වැඩබැරි එකාට අඩුපාඩු ගොඩයි. හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ හොරකම් කරන්න බාධා ඉවත් කරන්න. ජනතාවගේ මානව හිමිකම් කඩකළාම නඩුදාන්න බැරිවෙන්න.. නොහැකියාවට එරෙහි නැගිටීම මර්දනයට..