
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද(20) පස්වරු 2.32 වන විට තවත් ආසාදිතයන් 60දෙනෙකු එක් වී තිබේ.
එම 60දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇත.
ඊයේ(19) පස්වරු 6.55 වනවිට මිනුවන්ගොඩ ආසාදිත පොකුරෙහි සමස්ත ගණන 2162කි. අද දිනයේදී හමු වූ පිරිස සමඟ එම පොකුරෙහි සමස්ත සංඛ්‍යාව 2222කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd