
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද(19) මේ වනවිට 2122කි.
මේ දක්වා ආසාදිතයන් 2075ක් වාර්තා වූ අතර, අලුතින් වාර්තා වූ 47දෙනෙකු ඇතුළුව මෙම කොරෝනා පොකුරෙහි අගය ඉහළ ගොස් තිබේ.
අලුතින් හඳුනාගත් 47දෙනා අතර, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය 4දෙනෙක්ද, ආශ්‍රිකයන් 43දෙනෙක්ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd