IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලු කෞතුකාගාර වසා දමයි

(දිල්රුක්ෂි ග්‍රේරු)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලුම කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට අද(27) තීරණය කර තිබේ.

ඒ අනුව පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර  ප්‍රධාන මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන  ශ්‍රී ලංකාවේ සියලුම කෞතුකාගාර  මෙසේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන්  සෞඛ්‍ය නීතී රීති වලට අනුගත වෙමින් මෙම පියවර ගෙන ඇති බව  මධ්‍යම සංස්කෘතික අරමුදලේ  අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණි අධිකාරී මහතා මේ  බව සඳහන් කළේය.
 



අදහස් (2)

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලු කෞතුකාගාර වසා දමයි

Bamunuarachchi Tuesday, 27 October 2020 09:00 AM

මොකද සල්ලි ටික හොරා කාලා නිසාද?

:       0       0

BamunuarachchiThursday, 29 October 2020 03:02 AM

අන්න අනුර කුමාර කියනවා එයා ළඟ හොරාකාපු අයගේ ෆයිල් තියෙනවලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 90 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 319 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site