(මලීෂා ගුණවර්ධන)
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත් නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ආදායම් බලපත් අද (27) දිනයේ සිට නොවැම්බර් 27 වැනිදා දක්වා මාසයක කාල සීමාවක් අත්හිටුවන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමීණි රාජරත්න මහතා පැවසීය.
එම කාල සීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර වලට අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී දඩ මුදල් අය නොකරන බව ද ඒ මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මධ්‍යම පළාතේ ආදායම් බලපත් නිකුත් කිරිම මාසයක් අත්හිටුවයි