( නිමන්ති රණසිංහ)
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
බස්නාහිර පළාතේ තැනින් තැන මේ වන විටත් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය නොවැම්බර් 2 දායින් පසුද නැවත දැනුම් දෙනතුරු පැවැත්වෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාතේ දැනට ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (29) උදෑසන 8 සිට 10 දක්වා කාලය ලබා දී තිබේ.

2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරිනීතිය
Nuwan Wednesday, 28 October 2020 08:42 AM
අනේ සර් තාම කොවිඩ් ශරීර ගත වුනාට සමාජගත වෙලා නැද්ද.?
sirWednesday, 28 October 2020 09:15 AM
පොඩ්ඩක් ඉන්න පුතා ජනගත වෙනකං.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 28 October 2020 09:14 AM
මේ අවස්ථාවේදී නම් අපට කරදර උනත්, ඇඳිරි නීතිය දැමූ ඒක වැදගත්. ඒත්, මෙය කලින්ම කළා නම් අද මේ රෝගය මෙතරම් පැතිරෙන්නේ නැහැ නේද ? ඔන්න මේ වගේ වෙලාවල් වලදී තමයි කියන්නේ බලේ තියෙනවිට මොළේ නැහැ කියා.
නුවන් Wednesday, 28 October 2020 10:06 AM
ඒත් සර් කිව්වා නේද එහෙම කරන්නෙ නැහැ කියලා, කලින් ඡන්දෙට පෙරාතුව රට ලොක් ඩවුන් කරන්නෙ නැහැ කියලා කට ගන්නකොටම ලොක් ඩවුන් කලා, අනේ මන්ද සර්.
sir Wednesday, 28 October 2020 10:42 AM
නුවන් පුතා, මම එහෙම කලේ මිනිස්සු බඩගින්නේ තියල 5000 ගානේ දීලා ඡන්දෙ ගන්නනේ. ඒකවත් තේරුනේ නැතිද
Anura Wednesday, 28 October 2020 10:57 AM
ඇයි "සර්" ඇඳිරි නීතිය දාන්නේ ? මොකක් හරි අවුලක්ද ?
Bambuarachchi Wednesday, 28 October 2020 12:50 PM
සමාජගත වෙලා නෑනේ.! ඇයි ඇඳිරි නීති දාන්නේ.?
MISHAL-MATARA Wednesday, 28 October 2020 02:12 PM
රට ලොක් ඩවුන් කරන්නත් 2/3 ඕනද මන්ද ....!!