(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා වයිරසය ආසාදත වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම පොලිස් පරීක්ෂකවරයා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු අනෙකුත් නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත .
මෙම විශේෂ විමර්ශන ඒකකය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල තුළ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙලින්කෝ ගොඩනැගිල්ල නේද?
උ/පෙළ ඉවර වුණු හැටියේ අඩුම තරමේ සති 2ක් වත් මුලු කොළඹම ලොක් කරන්න වෙනවා මේ යන විදිහට. ලොකු රැල්ලක් ආවොත් අපේ රෝහල්වලට දරන්න පුළුවන් ප්‍රමාණෙ පැනගෙන එනවා වගේ පේන්නේ.