IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


බණ්ඩාරවෙල රූගත කිරීමක නිරතව සිටි ජනප්‍රිය නිළියක් ඇතුළු 24 ක් නිරෝධායනයට

( පාලිත නානායක්කාර )
 
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රූගත කිරීමක් කරමින් සිටි ජනප්‍රිය නිලියක්ඇතුළු 24 දෙනෙකු බණ්ඩාරවෙල ප්‍රධාන හෝටලයක දී අද (1) නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.
 
 බණ්ඩාරවෙල පළමු පටුමග අබතැන්න වත්ත ලැගුම්හලක ප්‍රසිද්ධ නිළියක් ඇතුළු නළු නිළියන් පිරිසක් සමග කණ්ඩායමක් කිසියම් රූගත කිරීමක් සිදුකරන බවට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී  මෙම පිරිස හමුව ඇත.
 
අනතුරුව  හෝටලය තුළදීම නිරෝධායන පනතට  අනුව නිරෝධායනය කිරීමට කටයුතු කළ බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.



අදහස් (6)

බණ්ඩාරවෙල රූගත කිරීමක නිරතව සිටි ජනප්‍රිය නිළියක් ඇතුළු 24 ක් නිරෝධායනයට

pakeer Sunday, 01 November 2020 08:51 AM

ලංකාවේ කවද්ද ඔලුවක් ඇතිව වැඩකරන අය හිටියේ..?

:       1       7

Niresh Sunday, 01 November 2020 08:55 AM

මේ අයගේ නම කියන්න බයද? මේ අයට නීති කඩන්න පුළුවන් කොහොමද? මේ වගේ මෝඩයින් නිසා තමයි ලංකාව මේ වගේ තත්වෙකට වැටෙන්නේ.. කරුණාකරලා නමත් එක්කම ලියන්න. නැතිනම් ලියන්නේ නැතිව ඉන්න.

:       1       13

RaveendraMonday, 02 November 2020 03:05 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය.

:       0       0

RaveendraMonday, 02 November 2020 03:57 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය... මේවගේ තකතීරුවන් සමාජයට කෙසේ "ප්‍රිය" වන්නේද? එබැවින් වඩාත් උචිත වචනය වන්නේ "ජන අප්‍රිය" නොවේද? කිසියම් හෝ "කොන්ද පණ තියෙන මාධ්‍යයක්" මගින් මෙවන් අය ගැන ඡායාරුප සහිතව පැටිකිරිය ප්‍රසිද්ධ කරන්නේ නම් එදා සිට අප සමාජයේ පැහැදිලි වෙනසක් දැකිය හැකි වෙනු නියතයි.

:       0       8

rocky Sunday, 01 November 2020 11:47 AM

මේ අයට සෙල්ලම්...!!! බරපතල දඬුවමක් දෙන්නයි තිබුණේ.. නොදකින් විතරක්... !!!

:       0       5

Nelum Pushpasiri Thursday, 05 November 2020 12:10 PM

මේවගේ තකතීරුවන් සමාජයට කෙසේ "ප්‍රිය" වන්නේද? එබැවින් වඩාත් උචිත වචනය වන්නේ "ජන අප්‍රිය" නොවේද? කිසියම් හෝ "කොන්ද පණ තියෙන මාධ්‍යයක්" මගින් මෙවන් අය ගැන ඡායාරුප සහිතව පැටිකිරිය ප්‍රසිද්ධ කරන්නේ නම් එදා සිට අප සමාජයේ පැහැදිලි වෙනසක් දැකිය හැකි වෙනු නියතයි. මේ අයට නීති කඩන්න පුළුවන් කොහොමද? ලංකාවේ කවද්ද ඔලුවක් ඇතිව වැඩකරන අය හිටියේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site