පොලීසියේ කොරෝනා අසාදිත නිලධාරීන් 1095 ක්
( නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාන් 1095 දෙනකු අද (25) කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
මෙම පිරිස අතර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 256 ක් සිටින බවද වාර්තා වේ.
මෙම ආසාදිත නිලධාරින් අතුරින් 597 දෙනකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd