දිවුලපිටිය සහ පෑලියගොඩ කොව්ඩ් - 19 පොකුරෙන් අද (27) දිනට ආසාදිතයින් 251 ක් වාර් තා වී තිබේ.
එම පොකුරෙන් මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 18,491 ක් වේ. අද දිනයේ වාර්තා වූ 251 ක් සමඟ පෑලියගොඩ පොකුරෙන් වාර් තා වන සංඛ්‍යාව 18,742 කි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පෑලියගොඩ පොකුරෙන් අද දිනට ආසාදිතයන් 251 ක්
K.A. Ajantha Kumari Sunday, 20 December 2020 01:57 PM
හොඳයි..!