IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පෝය දවසේ කොට්ටුකච්චියේ විහාරස්ථාන දෙකක් වසා දමයි

 

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )


වප් පොහෝ දින ආණමඩුව කොට්ටුකච්චිය විහාරස්ථාන දෙකක්  වසා දමා සියලුම කටයුතු නවතා දමා හිමිවරුන් තිදෙනෙකු ජෛව පටල සාම්පල ලබා ගැනිමට පුත්තලම මුලික රෝහලට අද(30) දින  යොමු කල බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

මෙසේ ජෛව පටල සාම්පල සදහා යොමු කර තිබුනේ කොට්ටුකච්චිය බෝධිරුක්කාරාම හා මැල්ලන්කුලම අභිනවාරාම විහාරස්ථාන වල වැඩවාසය කලහිමිවරු තිදෙනෙකු  බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කල විහාරස්ථාන ස්වයං නිරෝධායනයට යොමු කිරිමට හේතු වි ඇත්තේ ඉකුත් දින කොට්ටුකච්චිය මැල්ලන්කුලම ප්‍රදේශයේ අවමංගල උත්සවයකට හා දානමය කටයුතු වලට දායක වු අවිස්සාවිල්ල ප්‍රදේශයේ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට සනාථ විමත් සමගය .

කොරෝනා ආසාදිතයා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති භික්ෂුන් වහන්සේලා ඔහුගේ මෝටර් රථයෙන් වඩම්මවාගෙන ගොස් ඇති බව සනාථ විම නිසාය.

ඒ සමගම අදාල ආසාදිතයා එක්වු අවමංගල උත්සවයට අයත් නිවසද මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් නිරෝධායනයට ලක්කර ඇති ඇති අතර එම නිවසේ තරුණයින් දෙදෙනකුද ජෛව පටල සාම්පල ලබා ගැනිමට පුත්තලම මුලික රෝහලට යොමු කටයුතු කර තිබුනී.

විහාරස්ථාන දෙක ස්වං නිරෝධායනයට යොමු කිරිමත් සමග වප් පොහෝ දින සියලුම ආගමික කටයුතු සම්පුර්ණයෙන් නවතා දැමිම සිදුව තිබු අතර භික්ෂුන් වහන්සේලාට දානය ප්‍රධාන දොරටුව අසල තැබිමට ස්ථානයක් සකසා තිබේනු දැක ගත හැකි විනි . 

 

 



අදහස් (1)

පෝය දවසේ කොට්ටුකච්චියේ විහාරස්ථාන දෙකක් වසා දමයි

nishantha Friday, 30 October 2020 11:42 AM

පල්ලි, පන්සල් කෝවිල් ආගම් තුළින් මිනිසුන් මනුස්සකමින් ඛෙදා වෙන් කරන දේවල් මිසක් දියුණු සමාජයට පිළිකාවක්.... නීතිගරුක සමාජයට කරදරයක් බවත් මෙවායින් මොනවට ඔප්පු වෙනවා දිනෙන් දින... ඔවට පුලුවන් නම් ඉස්පිරිතාල, පොලිසි, උසාවි මොකටද?පාසල් අධ්‍යාපනයෙන් ආගම අයින් කර නීතිය උගන්නන්න ඔනෙ රට වෙනස් කරලා යහමගට ගන්න නම්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31636 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1109 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site