IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පන්නල ඇඟලුම්හළක අංශ 3 ක් වහයි

(හේමලතා ඩී හේවගේ)                                  

පන්නල පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟම එම කර්මාන්ත ශාලාවේ අංශ 03 ක් අද (20) තාවකාලිකව වසා දමා ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.                                                      

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පල්ලියක පැවති දේව මෙහෙයට සහභාගී වූ පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එම කණ්ඩාමට සම්බන්ධ මෙම සේවිකාව ගමන් කළ කර්මාන්තශාලා බස් රථයේ සිටි පිරිස සහ අංශ තුනේ සේවය කරන 60 දෙනෙකුට ආසන්න පිරිසක් නිරෝධයනය කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.                                                                     

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුළ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන ඉහළයෑම සහ ආශ්‍රිතයන් පිරිස වැඩිවීමෙන් ප්‍රදේශයේ ජනතාව වැඩි අවධානයකින් සහ නියමිත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සාමා හේරත් මහත්මිය අවධාරණය කළේය.



අදහස් (0)

පන්නල ඇඟලුම්හළක අංශ 3 ක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31647 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14082 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11101 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site