IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


පානදුර අධිකරණයේ නඩුකටයුතු තාවකාලිකව නවතී

(නිමන්ති රණසිංහ)
 
කොරෝනා අසාදිතයකු  පැමිණිම හේතුවෙන් පානදුර අධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව නවත්වා ඇතැයි අධිකරණ ආරංචිමාර්ග කියයි.

ඉකුත් 16 වැනිදා නඩත්තු නඩුවක් සඳහා අධිකරණයට පැමිණ ඇති මෙම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි  ව්‍යාපාරිකයෙකි.

ඔහු එදින තවත් තිදෙනකු සමඟ පැමිණ අධිකරණ  භූමියේ  සිට නීතිඥවරු  හමුවී නීතිඥ කාමරවලට ද ගොස් ඇතැයි   එම ආරංචිමාර්ග අනාවරණය කරයි.

මෙම ආසාදිත පුද්ගලයා සමඟ පැමිණි සෙස තිදෙනාද අසාදිත තත්වයේ පසුවන බවට තොරතුරු ලැබී ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.



අදහස් (0)

පානදුර අධිකරණයේ නඩුකටයුතු තාවකාලිකව නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 90 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 318 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site