(නිමල කොඩිතුවක්කු)
පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය හෙට (22) පෙරවරු 9.00 සිට සඳුදා (26) උදෑසන 5.00 දක්වා වසා තබන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා ලංකාදීපයට පැවැසීය.
එම කාලය අතරතුර කිසිදු ගනුදෙනුවක් සඳහා පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වලකින ලෙසට වෙළඳුන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පොලිසිය ලබාදුන් උපදෙස් මත මෙම තීරණය ගත් බවද උපසේන මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd