
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 6දෙනෙකු සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2811කි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 130 දක්වා පහළ බැස තිබේ.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස අතර, වැලිකන්ද මූලික රෝහලෙන් 3දෙනෙක් සහ මිනුවන්ගොඩ මූලික රෝහලෙන් 3දෙනෙක් වෙති.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් 58දෙනෙකු හමුවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවන සමස්ත ආසාදිතයන් ගණන 2953කු වන අතර 12දෙනෙකු මියගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd