අන්තර්ජාලය මගින් වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේදී වාහන හිමියන් වෙත නිකුත් කරනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම්දෙන තුරු දින 30ක් දක්වා දීර්ඝ කර ඇතැයි දකුණු පළාතේ ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් කටයුතු සීමාකිරීම හමුවේ මහජනයා අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා අන්තර්ජාලය හරහා වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ පහසුකම සලසා දී ඇති බවද නිවේදනයේ දැක්වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තාවකාලික වාහන බලපත්‍රයෙහි වලංගු කාලය දීර්ඝ කෙරේ
විරාජ් Monday, 26 October 2020 11:52 PM
මම online ආදායම් බලපත්‍ර ඉල්ලුම් කලත් ලැබුන්නැහැ. මුදල් කැපුනා පමනි. නැවත ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ගොස් මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවිය .