(ඩී.ජී.සුගතපාල)
තංගල්ල රැකව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායනවෙමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවිම නිසා ඔහු අද (06) සවස හම්බන්තොට රෝහල වෙත ගෙනගිය බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
කැළණිය දිප්පිටිගොඩ පදිංචි මොහු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පසුගිය 4 වන දින ලංකාවට පැමිණිමෙන් පසු නිරෝධායනය සඳහා මෙම හෝටලයට යොමුකර ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඩුබායි සිට ආ අයකුටත් කොරෝනා