(නිමන්ති රණසිංහ)
කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉදිකිරිම් වැඩබිමක සේවය කරන 43 දෙනකු කොරෝනා වයිරසය අසාදිත වී ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම රෝගීන් 43 දෙනා ඊයේ(24) සිදු කරන ලද පීසී ආර් පරීක්ෂණ තුලින් හඳුනාගෙන ඇති බවද එම මධ්‍යස්ථානය ස ඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd