‘කොවිඩ්-19’ අධි අවදානම් කලාපවල පදිංචි සිය සේවක සේවිකාවන් කිහිපදෙනකුටම නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම්ඒඑස් (මාස්) හෝල්ඩින්ග්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පුද්ගලයන් සහ එම පුද්ගලයන්ගේ පවුල්වල අයට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමටත් ඔවුන්ට හැකි ඉක්මනින් නැවත යහපත් සෞඛ්‍ය තත්ත්වය ළඟා කරගැනීම සඳහා අත්වැලක් සැපයීමටත් සමාගම මේ වනවිට පියවර ගෙන ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
අපගේ සේවක සේවිකාවන් හා සියලුම පාර්ශ්වකරුවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා, රජය හා සෞඛ්‍ය බලධාරීන් සමග එක්වී, සිය කර්මාන්තශාලා හා පරිශ්‍ර තුළ සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක කර ඇතැයි ද එහි සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd