IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොරෝනා තවත් මරණයක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත රෝගී මරණයක් ඊයේ (7) දිනයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) නිවේදනය කළේය.

‍මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවකි.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 16,489 කි.



අදහස් (1)

කොරෝනා තවත් මරණයක්

චමින්ද Saturday, 09 April 2022 05:49 AM

කොරෝනා මරණ තවතවත් වැඩිවේවි. දැන් සමහරක් බස්‍ රථවල සේවකයින් මුහුණු ආවරණ පළඳින්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් ඇහැලියගොඩ එම්.ඕ.එච්. කොට්ඨාසයේ සිට කිරිඇල්ල කොට්ඨාසය දක්වා බස් ධාවනය කරන ඇරෑපොල හරහා ඉඩංගොඩ මාර්ග අංක 600 මාර්ගයේ ධාවනය කරන බසය බලන්න. එහි රියදුරු නැතත් මගීන් අතර එහාමෙහා යන කොන්දොස්තරවත් මුඛ ආවරණය පැළඳිය යුතු නැද්ද? එන්නත් තුනක් නැතුව පොදු ස්ථානවලට යාම තහනම් කරද්දී මේවා බලන්න කෙනෙක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site