IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනා ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක්

මුඛ ආවරණ  බෙදාදිම හා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මහජන යුතුකම් ‌කේන්ද්‍රය මඟින් කොටුව දුම්රිය ‌පොළ  ඉදිරිපිට දී අද (16) පැවැත්විණි.

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබිණි.

ඡායාරූප - ඉෂාන් සංජීව



අදහස් (4)

කොරෝනා ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක්

sathyapala Monday, 16 March 2020 09:13 AM

"සුරා සොඬෙක් ගිරි කුළුකින් විසවී… මහ පොළවට පාවී එද්දී… ගත දැවටෙන මේ සීත සුළං රැළි… අහෝ සැපයි කීවාලු. අහෝ සැපයි කීවාලු…" නොමිලේ බෙදන්නට ඇති තරම් මුහුණු ආවරණ ලංකාවේ තිබෙනවද? එහෙම නැත්නම් එක බැගින් සිය දෙනෙකුට බෙදා කරන මාධ්‍ය සංදර්ශනයක්ද? සෑම පවුලකම එක අයකු (10% හෙවත් සෑම හා දෙනෙකුගෙන් කෙනෙක්) හෝ දෙදෙනෙකු මේ රෝගයෙන් මිය යන අනතුරට ලංවී සිටියදීත් බොහෝ දෙනා වංචාව ප්‍රසිද්ධිය දේශපාලන වාසිය වෙනුවෙන් හැසිරීම කණගාටුදායකයි.

:       10       205

Manoj Monday, 16 March 2020 09:58 AM

එකතුවෙලා වැඩ කරන්න කාලයයි මේ... මගේ රටට දළදා හිමි සෙවණයි, මගේ රටට දළදා හිමි සරණයි.. සැපතින් සපිරුණු නිවහල් දෙරණයි.. උපතින් මේ හැම මා හට උරුමයි. මහා තථාගත ගෞතම බුදුන්ගෙන් විවරණ ලැබූ මේ සිරිලංකා දීපය සැමදා බුදු දහම රැකගන්නවා සේම දහම විසින් එම දෙරණේ වෙසෙන සියලුම ආගමිකයින් රැකදේවා...!!! 

:       77       38

Kumar Monday, 16 March 2020 04:29 PM

තවම ළමයින්ට මේ වෛරසය බෝවී නැති වගයි මම අසා ඇත්තෙ. එකිනෙකට කිට්ටුවෙන් සිටින්න එපා කියලයි මෙරට නිවේදනය කරන්නෙ.

:       0       6

Dayan Wednesday, 18 March 2020 04:30 AM

ළමයින්ට කොරෝනා බෝවෙන්නේ නැහැ කියන එක මිත්‍යාවක්, එංගලන්තයේ අලුත උපන් දරුවෙකුටත් බෝවෙලා කියල වාර්තා වෙලා තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site