IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා ආසාදනය වූ තවත් අයෙක් මිය යයි

 

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගයකු වැලිසර ලය රෝහලේදී මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (01) රාත්‍රී 8.50 ට නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මියගිය ආසාදිතයා මහර පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

පළමුව කළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නැති අතර, ඔහු මිය ගිය පසු කළ මරණ පරීක්ෂණයේදී දෙවන පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21 වැනි කොරෝනා ආසාදිත මරණය මෙයය.

 



අදහස් (5)

කොරෝනා ආසාදනය වූ තවත් අයෙක් මිය යයි

banda Sunday, 01 November 2020 04:17 PM

දැනට ලංකාවෙ කොරෝනාවලින් විශාල ප්‍රමාණයක් මැරෙනවා. පීසීආර් කරන්නේ බොහොම අඩුවෙන් නිසා මරණයට හේතුව වෙනත් දෙයක්... අයියෝ ලංකාවට වුණු වැඩෙ....

:       3       19

Nuwan Monday, 02 November 2020 12:12 AM

එහෙමනම් ඉතින් පරිස්සම් වෙන්න. මෙතන අය්යෝ ගගා හිටියට හරියන්නෙ නෑ.

:       6       9

Anton Austria Sunday, 01 November 2020 09:34 PM

ඔබ සැමට ඉතා වැදගත් ඔබ පානය කරන උණු වතුර ඔබේ උගුරට හොඳයි. නමුත් මෙම කොරෝනා වෛරසය දින 3 සිට 4 දක්වා ඔබේ නාසයේ ( paranasal sinus ) පැරනේසල් සයිනස් පිටුපස සැඟවී ඇත. අප පානය කරන උණු වතුර එහි ළඟා නොවේ. දින 4 සිට 5 කට පසු ( paranasal sinus ) පරණසල් සයිනස් පිටුපස සැඟවී ඇති මෙම වෛරසය ඔබේ පෙණහලුවලට ළඟා වේ. එවිට ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ. ක්‍රමයෙන් එය ඔබට හුස්ම ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරයි. ඔබේ පරණසල් සයිනස් දාරකයේ පිටුපසට ළඟා වන වාෂ්ප මගින් වයිරසය විනාශ කිරීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. ඔබ මෙම වෛරසය නාසයෙන් ඇතුලුවන වාෂ්පයෙන් විනාශ කර දැමිය යුතුයි. 50 ° C දී, මෙම වෛරසය අක්‍රීය වේ. 60 ° C දී මෙම වෛරසය දුර්වල වන අතර ඕනෑම මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියකට එරෙහිව සටන් කළ හැකිය. 70 ° C දී මෙම වෛරසය සම්පූර්ණයෙන්ම විනාශවී මිය යයි. වාෂ්ප මගින් කරන්නේ මෙයයි. සමස්ත මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙය දනී. නමුත් සෑම කෙනෙකුම මෙම වසංගතයෙන් මුදල් හා වෙනත් ප්‍රයෝජන ගැනීමට කැමතියි. එබැවින් ඔවුන් මෙම තොරතුරු විවෘතව බෙදා නොගනී. මුදල් ගෙවා සෞඛ්‍යය අප ලබා ගත යුතුද? නිවසේ රැඳී....

:       0       0

ranjith Monday, 02 November 2020 12:24 AM

ඇත්තටම අවාසනාවන්ත තත්වයක්. කොරෝනා වලින් මියයන්නේ වෙනත් රෝග තියෙන අය මෙ කතා කියන්නේ නැතිව දැන්වත් මෙහි බරපතල කම ගැන හිතලා රටෙ ජනතාව ඛෙරගන්න විධිමත් වැඩපිළිවෙළක් හදන්න.

:       0       11

thushara Monday, 02 November 2020 04:52 AM

එරංග සේනාරත්න මහත්තයා ගම්පහ හේනෙගම නිවසක ඇතිවුනු තව කොරෝනා මරණයක් ගැන කියනවා. ඒ දෙකම එකක්ද නැත්නම් ඒක වෙනම මරණයක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31632 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site