
කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (20) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2918 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද හඳුනාගත් ආසාදිතයින් 16 දෙනා චෙන්නායි නුවර සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142 කි.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 2765දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd