IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඖෂධ හිඟ මුදල් ගෙවීමට බිලියන 10 ක්

පසුගිය වසරේ( 2019)  ශ්‍රී ලංකාවට  ගෙන්වූ  ඖෂධවල  හිග  මුදල් බිල්පත් ගෙවීම සඳහා  රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට රජය තීරණය තිබේ.
  
කැබිනට් තීරණ දැනුම්දීමේ  හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා  මේ බව පැවැසීය.
 
 ඒ අනුව කිසිදු හිගයකින් තොරව  ඉදිරියේදී අවශ්‍ය ඖෂධ ගෙන්විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
 
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී  අද ( 19)  අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
මේ දිනවල පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමඟ ඉදිරියේදී ඇතිවන තත්ත්වයට සූදානමක් ලෙස මෙම තීරණය ගැනීමට,  ඖෂධ සඳහා පෞද්ගලික ආයතනවලට ගෙවිය යුතු හිග මුදල් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම  උපදෙස් ලබා දී තිබේ.

 



අදහස් (1)

ඖෂධ හිඟ මුදල් ගෙවීමට බිලියන 10 ක්

Ashroff Thursday, 19 March 2020 06:01 AM

නමුත් රජයේ රෝහල්වල අවශ්‍ය බෙහෙත් හිගයි හෝ නැත විශේෂයෙන් අපේක්ෂා රෝහලේ.

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site