ලෝක ශූර මලල ක්‍රීඩකයකු වන උසේන් බෝල්ට්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
අමුත්තන් රැසක් ද පිරිවරා ගනිමින් සිය 34 වැනි උපන්දිනය සැමරීමෙන් දින කිහිපයකට පසු බෝල්ට් ට මෙලෙස නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි.
ලොව බිහි වූ විශිෂ්ටතම කෙටි දුර ධාවකයා ලෙස සැලකෙන බෝල්ට් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මේ වනවිට ඔහු ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද ජැමෙයිකාවේ ‘නේෂන්වයිඩ්90’ ගුවන් විදුලි සේවය වාර්තා කළේය.
බෝල්ට්ගේ උපන්දිනය පවත්වා ඇත්තේ පසුගිය සිකුරාදා වන අතර ඔහුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඉරිදා දිනයේදී ය.
ඩේලිමේල් ඇසුරිනි
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උසේන් බෝල්ට්ට කොරෝනා
dhamneth Tuesday, 25 August 2020 01:22 AM
කොරෝනාවෙන් දුවලා බේරෙන්න බැහැ.
Roshan Tuesday, 25 August 2020 07:02 AM
ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්.... ඉක්මන් සුවය පතනවා.