IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඇඳිරිය තිබුණත් ඉන්ධනහල් විවෘතයි

 

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී  බස්නාහිර පළාතේ විවෘතව තැබෙන ඉන්ධනහල් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව,

* කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් -62ක්ද,

*ගම්පහ ඉන්ධන බෙදුම්හල් -68ක්ද,

*කළුතර ඉන්ධන බෙදුම්හල් -27ක්ද වශයෙන් විවෘතව තැබීමට එම සංස්ථාව පියවර ගෙන ඇත.

ඇඳිරි නීති තත්වය තුළ රජයේ සෞඛ්‍ය සේවා, ආරක්ෂක සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන, නිෂ්පාදන හා අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ඉන්ධන සැපයුම් කාර්යන් සඳහා මෙම ඉන්ධන බෙදුම්හල් විවෘතව පවතී.

තෝරාගත් ඉන්ධනහල් පිළිබඳව වැඩිවිස්තර www.ceypetco.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

විවෘතව තැබෙන ඉන්ධන බෙදුම්හල් ලේඛනය පහත දැක්වෙන නිවේදනයේ ඇතුළත් වේ.

 



අදහස් (0)

ඇඳිරිය තිබුණත් ඉන්ධනහල් විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31636 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1109 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site