නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස්බල ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් සතියට දින 2ක් විවෘතව තැබීමට අවසර ලබා දී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, නියමිත දින දෙක තුළදී උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළඳසැල් හා ඔසුසල් විවෘතව තැබෙනු ඇත.
ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ, කොළඹ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාළ දින පහත පරිදි වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇඳිරි නීති පෙදෙස්වලට දින 2ක් වෙළඳසැල් - ඔසුසල් විවෘතයි
wije Tuesday, 27 October 2020 04:27 PM
ඇදිරි නීතිය නිසා මිනිස්සුන්ට රස්සාවල් කරගන්න විදිහක් නැහැ. ඉතින් කඩඇරලා තිබ්බා කියලා කොහොමද බඩු ගන්නේ.. ?