කොරෝනා වයිරසය ආසාදනය වූ බන්ධනගාර රැඳවියන් ගණන අද (29) වනවිට 1,091 දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේදී අලුතින් රැඳවියන් 183 දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීමත් සමඟ සමස්ත ගණන එම අගය ගෙන තිබේ.

(6844)