IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ආසාදිත ගුවන් නියමුවා සමග සේවය කළ පිරිසක් ස්වයං නිරෝධායනයට

 ( තිළිණි ද සිල්වා) 
 
කොරෝනා වයිරසය ආසාදනය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවා සමඟ කටයුතු කළ ගුවන් යානා කාර්යය මණ්ඩල තුනකට අයත් සාමාජිකයන් මේ වනවිට තම නිවෙස්වල ස්වයං නීරෝධායන කටයුතුවල නියැලී සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා කීය.
 

 මෙම නියමුවා අවසන් වරට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත තම ගුවන් යානය පදවා ගෙන පැමිණ ඇති බව ද
 දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
 
අදාළ  නිලධාරියා පසුගිය සති අන්තයේදි 14 සහ 15 දෙදින සිමියුලේටර් පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු කර ඇති බවද හෙතෙම කීය .එහෙයින් එම මධ්‍යස්ථානයේ නිසි විෂබීජහරණය කරන තෙක් එම ගුවන්යානා පුහුණු මධ්‍යස්ථානයේ සිමියුලේටර් අංගනයේ සියලුම කටයුතු නවතා දැමූ බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම  කියයි.
 
එසේම මෙම තත්ත්වය හමුවේ සිය සමාගමේ ශ්‍රම බලකායේ ආරක්ෂාව සහතික කිරීමට අවශය සියලුම පූර්වාරක්ෂක කටයුතු සිදු කරන බව  ගුවන් සේවා සමාගම කියා සිටී.



අදහස් (1)

ආසාදිත ගුවන් නියමුවා සමග සේවය කළ පිරිසක් ස්වයං නිරෝධායනයට

පිටිගල මිලානෝ Tuesday, 17 March 2020 01:43 AM

රෝයල් තෝමියන් මැච් එකට ගියේ මෙයාද? එසේ නම් වහාම එම දහස් ගණන් ජනයා දැනුවත් කරන්න.

:       0       173

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 865 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site