මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (01) පස්වරු 10.00 වනවිට එක්වූ ආසාදිතයන් 204 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 397 ක් දක්වා ඉහළ ගියේය.
නිරෝධායන මධ්‍යස්ථානවලින් 35 දෙනෙකු සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයන් 169 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් අතරට ඇතුළත් වෙති.
මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 7378 ක් වන අතර, අද රාත්‍රියේදී හඳුනාගත් පිරිසත් සමඟ එය 7582 දක්වා ඉහළ ගොස් ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 397 ක්