
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද (21) දිනයේ තවත් ආසාදිතයින් 109 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2342 කි. අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද, ආශ්‍රිතයින් 23 ක් ද, පෑලියගොඩ මාලු වෙළඳසැළ 49 ක් ද හඳුනාගෙන තිබේ.
ඒ සමඟම මිනුවන්ගොඩ කොව්ඩ් - 19 පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2451 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd